ආරම්භ කළ වර්ෂය - 2003
පුරෝගාමීන් - අමාත්‍ය ගරු එස්. බී.දිසානායක මැතිතුමා
පළාත් සභා අමාත්‍ය ගරු සාලිය දිසානායක මැතිතුමා
එවකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් නීලවතුර මයා
ආරම්භක විදුහල්පති - H.B. දිසානායක මයා
ආරම්භක ගුරු සංඛ්‍යාව - 07
ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව - 1 ශ්‍රේණියට දරුවන් - 42
6 ශ්‍රේණියට දරුවන් - 40
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව - 82
