1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. 1-5 ශ්‍රේණිවල සමාන්තර පන්ති තුන බැගින් ක්‍රියාත්මක වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා 1-5 ශ්‍රේණි ප්‍රතමික අංශයේ සිසුන් සදහා උදැසන ආහාරය ලබා දිම උදැසන ශරිර සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ .
එමෙන්ම ප්‍රවින ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි