පාසල් ගීතය
දිගිලිය පුුරවර පෙරඹර දුලකර
සත් කිරණින් නැණ ලොව භූෂණ කර
පෑයූ විදුහල් දිණිදාණෙනි ඔබ අපහට වේ ශක්ති
රිකිල්ලගස්කඩ විදූ මෑණියනී ඔබ අපහට
ශක්ති …//
ශ්‍රී විභූෂිත හරිත ශිඛර පෙළ
සිපගත් දෙරණක ඡීවය කැටි කළ
වීරෝධාර වූ දරුවන් වන්නට
ඔබ අපහට ශක්ති - විදුහල්
දිණිදාණෙනි ඔබ
අපහට වේ ශක්ති …//
දෙස බස රැස සරසන දරැවන් ලෙස
කිත් ගොස ගෙන අභිමන් වී දියතට
ශිල්ප නැණින් දූල මිණිකැට වන්නට
ඔබ අපහට ශක්ති
විදුහල් දිණිදාණෙනි ඔබ අපහට වේ ශක්ති …//