ආදිශිෂ්‍ය සංගමය

ආදිශිෂ්‍ය සංගමය විසින් 20023වසරේ 01 මස 03වන දින  20 වෙනි සංවත්සරය සමරන ලදි එහිදී පාසලේ සේවය කරන සහ සේවය කල සියලුම ගුරුවරුන් එයට සහභාගි විය 2023/01/07 දින ආදිශිෂ්‍යන් විසින් පාගමනක් සංවිධානය කර තිබුනි එය හගුරන්කෙත නගර මධ්‍යයෙහි සිට අප පාසල දක්වා ගමන් කළහ